Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > නොමිලේ Youtube එකෙන් Download කරගන්න තේරෙන්නැති අනාතයෝන්ට හෙල්ප් එකක්

නොමිලේ Youtube එකෙන් Download කරගන්න තේරෙන්නැති අනාතයෝන්ට හෙල්ප් එකක්

1). Download කරන්න ඕන youtube channel එකට හරි playlist එකට ගිහින් ඒකෙ link එක copy කරගනින්.. Video දාහක් දෙදාහක් විතර තියෙන chennel/ playlist නම් වඩා හොදයි..????

2). *. ඒක channel එකක් නම්,
www.youtubemultidownloader.කොම්/channel.html කියන link එකට ගිහින් Channel ID කියන text box එකට අර copy කරගත්තු එක paste කරපන්.
*. ඒක playlist එකක් නම් www.youtubemultidownloader.කොම්/playlist.html කියන link එකට ගිහින් Playlist Link කියන text box එකට අර copy කරගත්තු එක paste කරපන්.

3). ඊට පස්සේ ටික වෙලාවකින් ඒ channel/ playlist එකේ තියෙන video වල thumbnail ටික පල්ලෙහාට වැටෙනවා.. Channel/Palylist එකේ තියෙන videos ගාන අනුව ඒකට ගතවෙන කාලේ වෙනස්වෙනවා..

4). ඊට පස්සේ ඔක්කොම ටික complete වෙලා ඉවරවුනාම අපි link එක paste කරපු තැන යටින් තියෙන ලොකු text box එකේ දිග code එකක් පෙන්නාවි.. දැන් ඒ code එක copy කරගනින්.. (Ctrl+A, Ctrl+C)

5). ඊට පස්සේ තාවකාලිකව Internet connection එක disconnect කරගන්න ඕනි, ඒකට මෙහෙම කරන්න..
Start > Control Panel > Network and Internet > Network and Sharing Center > Change adapter settings > උබ දැන් internet එකට connect වෙලා ඉන්න adapter එක (Ethernet or WiFi) Right click කරලා disable කරන්න.

6.) දැන් IDM(Internet Download Manager) සොෆ්ට්වෙයා එක open කරගනින්.

7). Task >> Add batch download from clipboard

8). එතකොට උබේ video ටික එතනට වැටේවි.. ඒත් ඒවායේ නම වෙන්නාවී videoplayback_1 වගේ අමුතු විදියට.. සමහර විට stats එක error කියලත් පෙන්නාවි.. ඒක ප්‍රශ්නයක් නෑ.. පල්ලෙහා තියෙන Check All කියන button එක click කරන්න.. ඊට පස්සේ යටම තියෙන OK කියන එකත් click කරන්න..

9). ඊට පස්සේ එන dialog box එකෙන් queue එකක් select කරන්න.. Default විදියට තියෙන්නේ Main Download Queue එක.. එතනින් කැමති එකක් තෝරලා Start queue processing කියන checkbox එකේ හරිය අයින් කරලා, OK කියන එක click කරපන්..

10). දැන් ආයෙත් Control panel එකට ගිහින් අර විදියටම අපි use කරන Internet Adapter එක right click කරලා Enable කරපන්..

11). ඊට පස්සේ IDM එකේ Downloads > Scheduler කියන එක click කරපන්..

12). එකේ dialog box එකේ වම් පැත්තේ තියෙන queues list එකෙන් අපි ඉස්සෙල්ලා select කරපු queue එක click කරලා, දකුණු පැත්තේ යට තියෙන Start now කියන button එක click කරපන්..

13). එතකොට download වෙයි.. ඒ dialog box එකෙම Files in the queue කියන tab එකේ තියෙනවා download වෙන්න තියෙන videos ටික ගැන විස්තර.. ඊට පස්සේ ඉතින් idm එක minimize කරලා තියලා යන දේවාලෙක ගිහිල්ලා එන්නයි තියෙන්නේ.. ????????
=============================
හැපී වැලන්ටයින්..! ????????
– රෂාන් හසරංග –

Rashan Hasaranga

Posted on 20th July 2018
103 views