Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > Programming language එකක් ඉගනගන්නවා කියන්නේ

Programming language එකක් ඉගනගන්නවා කියන්නේ

ඒකෙ තියන හැම keyword එකක්ම, Function එකක්ම අකුරෙන් අකුර මතක තියාගන්න එක නෙමෙයි.. එහෙම කරන්න උත්සාහ කරන්නත් එපා.. ඒ වෙනුවට Language එක වැඩ කරන විදිය ගැන හොද අවබෝධයක් ලබාගන්න.. ඕනම Programming Language එකක basic structure එකක් තියනවා.. ඊට පස්සේ ඒ language එක පාවිච්චි කරලා මොනවහරි දෙයක් කරගන්න ඕන වුනාම keywords හොයන්න.. එතකොට Stack-exchange, Code-project වගේ ඕන තැනක තියන code එකක් තමන්ගේ Program එකට ගලපගන්න ලේසි වේවි.. ඒ වගේම Object-Oriented Programming වගේ advance පැත්තට යනකොටත් ඒක තමන්ට ලොකු උදව්වක් වේවි.. ????

-Rashan Hasaranga

Rashan Hasaranga

Posted on 20th July 2018
83 views