Rashan Hasaranga
Rashan Hasaranga's Official Website > Blog > දවසක, ඔබේ දියණියටත් කියලදෙන්න.

දවසක, ඔබේ දියණියටත් කියලදෙන්න.

* ඇයව පාවිච්චි කරන පිරිමියෙක් සහ ඇයව ආරක්ෂා කරන පිරිමියෙක් අතර වෙනස
* ඇය වෙනුවෙන් වියදම් කරන පිරිමියෙක් සහ ඇය වෙනුවෙන් ආයෝජනය කරන පිරිමියෙක් අතර වෙනස
* ඇයගේ වටිනාකම “දකින” පිරිමියෙක් සහ ඇයගේ වටිනාකම “දන්න” පිරිමියෙක් අතර වෙනස
* ගැහැණුන් තමාට ත්‍යාගයක් ලෙස දකින පිරිමියෙක් සහ ඇයව තමාට ත්‍යාගයක් ලෙස දකින පිරිමියෙක් අතර වෙනස
* තමාගේ අවසාන ආදරය ප්‍රථම ආදරය ම වීම සහ තමාගේ අවසාන ආදරය පරිපූර්ණ ආදරයක් වීම අතර වෙනස 

Rashan Hasaranga

Posted on 20th July 2018
63 views