* ඇය වෙනුවෙන් වියදම් කරන පිරිමියෙක් සහ ඇය වෙනුවෙන් ආයෝජනය කරන පිරිමියෙක් අතර වෙනස
* ඇයගේ වටිනාකම “දකින” පිරිමියෙක් සහ ඇයගේ වටිනාකම “දන්න” පිරිමියෙක් අතර වෙනස
* ගැහැණුන් තමාට ත්‍යාගයක් ලෙස දකින පිරිමියෙක් සහ ඇයව තමාට ත්‍යාගයක් ලෙස දකින පිරිමියෙක් අතර වෙනස
* තමාගේ අවසාන ආදරය ප්‍රථම ආදරය ම වීම සහ තමාගේ අවසාන ආදරය පරිපූර්ණ ආදරයක් වීම අතර වෙනස
