Rashan Hasaranga

මහා සයිටම් කතා වස්තුව

ඔන්න අහවල් රටක, අහවල් ගමක අවුරුදු උත්සවයක් පවත්වනවලු. (අහවල් රටත් සිරි ලංකාවම නොවැ, නැතුව ඉතින් වෙන රටවල්වල අවුරුදු උත්සව තියන එකක්යැ.

Sarcasm සහ සමාජ ජාල

ලන්කාවේ මිනිස්සුන් සමහරකට ප්‍රහසනය (Sarcasm) තේරුම් ගැනීමට නොහැකිය.. සමහරකට නොව, බොහෝ පිරිසකට එසේය.. සමහර අවස්ථාවල අපි පොස්ට් දාන්නේද ප්‍රහසනය ඉලක්ක කරගෙනය, කමෙන්ට් ද එසේමය.

සුනාමි අවස්ථාවක කටයුතු කළයුතු ආකාරය

2004 අඳුරු මතකයත් එක්ක නැවතත් ඒ වගේ විපතක් කිසිම රටකට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේ හදිසි අවස්තාවක කටයුතු කරන්න ඕන ගැන මතක් කරන්නම්.

රසියගේ පලවෙනි ලවු එක

මේ දවස්වල රසියට හුස්මගන්නවත් නිදහසක් නෑ, වැඩ වැඩ වැඩ.. වැඩ කිව්වට ඉතින් ගෙදර එවුන්ට නම් පෙන්නේ හැම වෙලාවේම පෝන් එකට කොට කොට ඉන්න ඒවා විතරයිනේ.

සාමාන්‍ය ලෙස සිදුවන ‘අසාමාන්‍ය’

දැන් කාලේ ගැහැණු ළමයෙක් සාමාන්යෙන් අවුරුදු 15-16 න් කොල්ලෙක් එක්ක යාළුවෙනවානේ.. ගොඩක් වෙලාවට ඇත්තටම ඒ ආදරේක අවශ්‍යතාවයට නෙමෙයි.

ෆේස්බුක් නිරුවත් ඡායාරූප සම්බන්ධ නීති (Account disable වෙන සීන් එක)

අපේ අයට තියෙන ප්‍රශ්නයක්නේ ලංකාවේ මොකක්හරි leak වෙච්ච මගුලක් post කරගමන් එකවුන්ට් එක disable වෙන එක.. එහෙම නැත්නම් page එක unpublish වෙනවා.
first_page navigate_before navigate_next last_page