Rashan Hasaranga

හේතුවක් නැති සටහනක්

නැති බැරි එකාව හුස්ම ගන්න බැරි තැනටම හිර කරලා ආත්මය පිටින්ම විකුණලා වැඩක් ගන්න බැරිවුනු දවසට සාපලත් ජීවිතයක් කියලා මරලා වලළනවා මිසක් එහෙම එකෙක්ට උදවු කරලා ඌව උඩට ඇදලා ගන්න අත දෙන එකෙක්ව උබලා දැකලා තියනවද..?

PDF ගොණු ලෙස වෙස්වලාගෙන එන වයිරස්වලින් පරෙස්සම් වන්න

මේ දිනවල හිතවතුන් කීප දෙනෙකුටම Apple, Google සහ Amazon වැනි ආයතනවලින් එනවා සේ පෙනෙන (ව්‍යාජ) ඊ-මේල් පණිවුඩ ලැබී තිබෙනවා.

ජංගම දුරකතනවලින් DARK WEB යන්න එපා..!

පහුගිය ටිකේ Deep Web සහ Dark Web ගැන ලොකු කතිකාවතක් ලංකාවේ අය අතර ඇති වුනා.. ඒ නිසාම දැන් හුග දෙනෙක් තමන් එදිනෙදා පාවිච්චි කරන ජංගම දුරකතනවලින් පවා Dark Web වලට යන්න පුරුදු වෙලා ඉන්නවා

Programming language එකක් ඉගනගන්නවා කියන්නේ

ඒකෙ තියන හැම keyword එකක්ම, Function එකක්ම අකුරෙන් අකුර මතක තියාගන්න එක නෙමෙයි.. එහෙම කරන්න උත්සාහ කරන්නත් එපා.. ඒ වෙනුවට Language එක වැඩ කරන විදිය ගැන හොද අවබෝධයක් ලබාගන්න.

Phishing කියන්නේ ඇත්තටම යල් පැනගිය Cyber ප්‍රහාර ක්‍රමයක්ද..?

මේ ලගදි වුනු සිද්ධියකින් පටන්ගන්නම්.. දැන් සති දෙකකට විතර කලින් Emma Watson , Katie Cassidy, Summer Rae, Amanda Seyfried ඇතුළු ලොව පුරා ජනප්‍රිය නිළියන් 38 දෙනේක්ගේ නිරුවත් චායාරූප ගොඩක් Anonymous Hackers කණ්ඩායමක් එලියට දාලා තිබුනා.

අපේ වචන අපිට හොරා විකිනෙනකොට පැත්තකට වෙලා බලාගෙන ඉන්න අපිට දුකයි

සෝෂල් සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න දගලන මල්ලි කෙනෙක්ගේ wall එකක් දැකලා සිරි ලංකාවේ blog ලියන උදවිය ගැන දුක හිතුනා සත්තකින්ම.

නොමිලේ Youtube එකෙන් Download කරගන්න තේරෙන්නැති අනාතයෝන්ට හෙල්ප් එකක්

මං කියන විදියටම step by step කරපන්, නැතුව වෙන වෙන මගුල් කරන්න ගිහිල්ලා data කැපුනා කියලා අඩන්න විතරක් ලැස්ති වෙන්න එපා ඇ
first_page navigate_before navigate_next last_page