Rashan Hasaranga

Computer program එකක් වැඩ කරන්නේ කොහොමද.?

ඇත්තටම ඔයාලා කවදාවත් තියනවද computer එකේ, mobile phone එකේ අපට පෙනෙන photos, videos, අකුරු වගේ දේවල් මේ විදියට දර්ශනය වෙන්නේ කොහොමද කියලා.?

ISP (Internet Service Provider) ට පුලුවන්ද අපි internet එකේ කරන දේවල් Track කරන්න?

Internet එකේ ඉන්න හැම කෙනෙක්ටම තියනවා තමන්ගේම කියලා පෞද්ගලිකත්වයක්(Privacy). මේක සමහර විට තමන් කැමති වෙබ්අඩවියක්, එහෙම නැත්නම් තමන් සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්.

Game එකකට Crack, Patch & Trainers හැදෙන්නේ මෙහෙමයි (A-Z)

කෙනෙක් කියයි cracking/ reverse engineering වගේ ඒවා නීති විරෝධී වැඩ කියලා.. ඒත් හිතලා බලන්න, ඔයා පාවිච්චි කරන windows copy එකේ ඉදන්, අනිත් හැම software එකම නොමිලේ ඔයා අතට පත් කලේ කවුද කියලා.

කම්පියුටර් virus ගැන පොඩි මෙව්වා එකක් – part 3

virus guard එකකින් වයිරස් එකක් අදුරගන්න විදිය ගැන Signature-based detection, Heuristics-based detection, Cloud-based detection කියලා ප්‍රධාන ක්‍රම 3ක් යටතේ එදා කතා කරා. මේවට අමතරව තව පොඩි පොඩි system ටිකකුත් virus guard හදන අයියලා virus එකක් detect කරගන්න හදලා තියනවා.

කම්පියුටර් virus ගැන පොඩි මෙව්වා එකක් – part 2

වයිරස්එකක් PC එකකටinfect වෙනවාකියන්නේ මුලික වශයෙන් වයිරස් එකට අදාළ කේත කිහිපයක් අපේ PCඑකේ registry එකටයි , file ෆෝල්ඩර් එකකටයි ඇතුළුවෙන එකට. ඒක වයිරස් එකෙන් කෙරෙන වැඩේ අනුව වයිරස් එකෙන් වයිරස්එකට වෙනස් වෙන්න පුළුවන්

කම්පියුටර් virus ගැන පොඩි මෙව්වා එකක්

නිකන් ආතල් එකට වගේ Computer File System සහ Viruses ගැන පොඩි පොඩි කරුණු ටිකක් උඩින් පල්ලෙන් ලියලා දානවා. මේ ගැන පොඩි හරි ආසාවක්වත් තියේනම් විතරක් මේ පොස්ට් එක කියවන්න. නැත්නම් මේක කියෙව්වට ඔයාට කිසිම වැඩක් වෙන එකක් නෑ.

ලංකාවේ සෝෂල් මීඩියා සිස්ටම් එකේ වෙනසක් වුනානම්?

අද BBC එකේ article එකක් තිබුනා social media හරහා බෙදාහැරෙන revenge porn නවත්තන්න ෆේස්බුක් සමාගමෙන් ක්‍රියාත්මකකරපු වැඩපිළිවෙලක් ගැන.. කෙටියෙන්ම වැඩේ වෙන්නේ මෙහෙමයි..

පෙළපොතෙන් විකාර කරපු USB පලහිලව්ව

“එක් USB කෙවෙනියක් මගින් විවිධාකාරයේ වූ උපාංගයන් 127ක් සම්බන්ධ කිරීමේ හැකියාව මෙහි ඇති තවත් විශේෂත්වයකි.”

Facebook backup අලුත් වෙලා

මම අද මේ එකවුන්ට් එකෙන් ෆේස්බුක් backup එකක් request කරලා Download කරගත්තා.. ඒ කාලේ අවුරුදු 6ක් විතර හිටපු ෆේක් එකවුන්ට් එකේ සම්පූර්ණ backup size එකම තිබ්බේ 130mb විතරයි.

Nvidia Titan V එකේ විස්තර

Titan X කියන්නේ ලෝකේ හොදම Graphic Card අතර මුල් ස්ථානවල තිබුනු සුපිරිම Grapic Card එකක්.
first_page navigate_before navigate_next last_page